අ/විද්‍යාදර්ශ ජාතික පාසල

අ/විද්‍යාදර්ශ ජාතික පාසල

whatsapp-image-2025-03-06-at-03.31.17_9349d3b7.jpg
vnc.jpg
1b2433d6-701a-4ac2-8dbf-0cc2e0512ae5.jpg
141453740_113788087290704_3967551255573837044_n.jpg
whatsapp-image-2025-03-06-at-03.34.01_021c96bf.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරු මැද පළාතේ පිහිටා ඇති අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

මිනිසත්කම අගයන, නව ලොවක් තනන්නට නිර්මාණශිලී, අභිමානවත්, දූ පුතුන්, රටට දැයට පුදමු

දැක්ම

සහ

මෙහෙවර

ගෞරවනීය සමාජ මෙහෙවරක යෙදෙන්නට, කායික මානසික පෞර්ෂයකින්ද, වෙනස්වන ලොවේ අභියෝග ජයගතහැකි නිපුණතාවලින්ද, මානව සදාචාර අගයන ශ්‍රී ලාංකීය අනන්‍යතාව සුරකින අභිමානවත් හැකියාවලින්ද පිරිපුන් උගත්, බුද්ධිමත්, දරු පරපුරක් බිහිකිරීම

1st Place in national music compition - Shavinidhu praboo

1st Place in national music compition -Nathasha geethmi

Official logos for the new prefects board Council are unveiled.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

අ/විද්‍යාදර්ශ ජාතික පාසල
https://maps.app.goo.gl/8Pt4sMJnzRwY3Xbh7?g_st=aw