පුවත් හා විශේෂ අවස්ථා
පාසලේ විවිධ වැඩසටහන්
සමස්ත ලංකා විද්‍යාදර්ශ නැටුම් කණ්ඩායම - 2024 |
සමස්ත ලංකා විද්‍යාදර්ශ නැටුම් කණ්ඩායම - 2024 |
සමස්ත ලංකා විද්‍යාදර්ශ නැටුම් කණ්ඩායම - 2024 |
සමස්ත ලංකා විද්‍යාදර්ශ නැටුම් කණ්ඩායම - 2024 |
![]() පොසොන් මහා බත් දන්සැල - 2024 |
![]() පොසොන් මහා බත් දන්සැල - 2024 |
![]() පොසොන් මහා බත් දන්සැල - 2024 |
පරිසර නියමු නිල ලාංජන පැළදවීමේ උත්සවය
පරිසර නියමු නිල ලාංජන පැළදවීමේ උත්සවය විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින විද්‍යාලයීය භුමියේ දී පවත්වන ලදි
ශිෂ්‍ය නායක නිල ලාංඡනය පැළඳවීම 2024 - විද්‍යාදර්ශ ජාතික පාසල

විද්‍යාදර්ශ ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡනය පැළඳවීම 2024 උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් ජූනි මස 5 වෙනි දින බණ්ඩාරනායක කණිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රෙස්න මැතිතුමා, හිටපු මහ ඇමති එස්.එම් රංජිත් මැතිතුමා ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන්, විදුහල්පති තුමන්ගේ මග පෙන්වීමෙන් සාර්ථකව පවත්වන ලදි.
2025 තඹුත්තේගම මද්‍ය විද්‍යාලය හා විද්‍යාදර්ශ ජාතික පාසල අතර පැවති ක්රිකට් තරගයෙන් අප පාසල ජය ගත්තේ ............
උසස් පෙළ සිසුන් සඳහා නව සිසුන් ඇතුළත් කිරීම 2026.

2026 උසස් පෙළ සිසුන් ඇතුළත් කර ගැනීම @ පාසල් ප්‍රධාන ශාලාවේදි පැවැත්විය.

සමස්ත ලංකා විද්‍යාදර්ශ නැටුම් කණ්ඩායම - 2024
සමස්ත ලංකා විද්‍යාදර්ශ නැටුම් කණ්ඩායම - 2024
සමස්ත ලංකා විද්‍යාදර්ශ නැටුම් කණ්ඩායම - 2024
සමස්ත ලංකා විද්‍යාදර්ශ නැටුම් කණ්ඩායම - 2024








