පාසල් ගීතය
සාදු ගුණ ගණ ජනිත පූජිත - අපේ විදුහල් මා …..
නැමදා ………………//
ගීත මානස සරදවානි - කලා විද්‍යා උදාපතිනී //
අනුරපුර නොච්චියගමේ
පුබුදනා සතරා…//
සාදු ගුණ ගණ ජනිත පූජිත - අපේ විදුහල් මා …..
නැමදා ………………//
කලා විද්‍යා ශිල්ප සතරා - චරිත ගුණ නැණ විනය නීතිය//
උගෙන මේ හැම ඔබගෙ දරු කැළ - සදා සුමගේ
යොදා බැතිනා//
සාදු ගුණ ගණ ජනිත පූජිත - අපේ විදුහල් මා …..
නැමදා ………………//
මහා විරුවන් මහා පඩුවන් - මහා නයුවන් මහා සිපියන්//
උදා කරවා ඇජර කිවියර - සිහළ දසෙ බස සමය සාදා //
දියුණ නිදහස සාම විජයෙන් - වැඩේවා ඔබ වැඩේවා //
සාදු ගුණ ගණ ජනිත පූජිත - අපේ විදුහල් මා …..
නැමදා ………………//





