අ/විද්‍යාදර්ශ ජාතික පාසල

අ/විද්‍යාදර්ශ ජාතික පාසල

1st Place in national music compition - Shavinidhu praboo

1st Place in national music compition -Nathasha geethmi

Official logos for the new prefects board Council are unveiled.

images 5.jpg
images 5.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

Chandani kumanayaka

උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්තිුක්කය කොට්ටාසයේ ඇති ළමුන් වැඩිම පිරිසක් සිටින ප්‍රදේශයේ විශාලතම පාසල අප පාසලයි.විවිධ  දුෂ්කරතා හමුවේ වුවද අධ්‍යාපනික මෙන්ම වෙනත් ජයග්‍රහණද ලබා ගතහැකි ගුරු සිසු පිරිසක් අප පාසල තුළ ඇත.අනාගතයේ රටට වැඩදායී දරු පිරිසක් බිහි කිරීමට අපි කැප වන්නෙමු.

 

අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.

අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

නියොජ්‍ය විදුහල්පතිනි,

අ/විද්‍යාදර්ශ ජාතික විද්‍යාලය

 

Chandani kumanayaka
Deputy Principal
A/VIDYADARSHA NATIONAL SCHOOL.